ru_one
subasinghe.bsky.social
ru_one
@subasinghe.bsky.social
ලංකාවේ අය එකතු වෙමු , කෝ සෙට් එක එන්න බලන්න

#ශ්‍රීලංකා #srilanka
August 31, 2024 at 11:58 AM
අසිත ප්‍රනාන්දු ලෝඩ්ස් විශිෂ්ටයන් අතරට ,
2024 England vs Srilanka ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයේ පළමු එංගලන්ත ඉනිමේදි කඩුලු 5 ක් ලබා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය. එය රුමේෂ් රත්නායකට පසු ලංකා වේග පන්දු යවන්නෙකු සිදු කළ පළමු අවස්ථාවයි .

#slvseng #srilankacricket #lanka #srilanka #slc
August 31, 2024 at 1:40 AM