පබ්‍සී බෝයි 😎🏏
banner
pabsi15.bsky.social
පබ්‍සී බෝයි 😎🏏
@pabsi15.bsky.social
එක එකාගෙ බයිලා වැඩක් නෑ, මට හිතුනා මං කරා 😇
February 24, 2025 at 11:48 AM
කිසිම කෙනෙක් ගාව ඕනවට වඩා බාල්දු වෙන්න යන්න හොද නෑ. අපිට බෙදන හැන්දෙන්ම අපිත් බෙදන්න පුරුදු වෙන්න ඕන 👍
February 24, 2025 at 11:39 AM