Fact Crescendo Sri Lanka
banner
srilanka.factcrescendo.com
Fact Crescendo Sri Lanka
@srilanka.factcrescendo.com
IFCN certified, Independent, Unbiased #FactChecking 🔎 website #SriLanka | WhatApp Channel👇
https://whatsapp.com/channel/0029Va5pj8o4IBh5WxNhlE0I
False ❌
විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදලෙන් කෝටි 500 ක් ලබා දුන් බවට පළ වන සටහන් අසත්‍යයි!
Fact Check ✅
https://srilanka.factcrescendo.com/2025/12/10/false-claim-circulates-about-jvp-fund-donating-rs-500-million-for-rebuilding-schools #lka
විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදලෙන් කෝටි 500 ක් ලබා දුන් බවට පළ වන සටහන් අසත්‍යයි! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගංවතුර, නායයෑම් වලින් විනාශ වූ පාසල් ගොඩ නැංවීම සඳහා කටයුතු සිදු වෙද්දී, ජනතා විමුක්ති පෙරමුණෙන් කෝටි 500 ක මුදල් පරිත්‍යාගයක් කර ඇති බවට පළ වන පුවත් වල නිරවද්‍යතාව සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ජවිපෙ ප්‍රධාන ලේකම් […]
srilanka.factcrescendo.com
December 11, 2025 at 3:21 AM
FALSE❌
ආපදාවෙන් හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සහටහන් කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකසන ලද සටහන්.
FACT CHECK✅
හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති  බව කියන ව්‍යාජ සටහන් පෙළක්!  - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජීවිත රැසක් බිලි ගත් ආපදා තත්ත්වය පැවති දින කිහිපයේදී මෙන්ම පශ්චාත් ආපදා සමයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ නොගමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණයවීම සිදුවෙමින් තිබේ. ආපදා තත්ත්වය හමුවේ මෙරට දුම්රිය සහ මහා මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවුණා. එලෙස හානි මාර්ග යථාවත් කර ඇති බව කියමින් සංසරණය […]
srilanka.factcrescendo.com
December 10, 2025 at 1:59 AM
FALSE❌
සුප්‍රකට පාපාන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක ආධාරයක් ලබා දී ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.
FACT CHECK✅
https://srilanka.factcrescendo.com/2025/12/09/no-evidence-that-ronaldo-donated-10-million-to-sri-lanka #lka #srilanka
සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ශ්‍රී ලංකාවට ඩොලර් මි. 10ක පරිත්‍යාගයක් කළා ද?  - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව හමුවේ හටගත් ආපදා ත්තත්වය හා බැඳුණු විවිධ තේමාවන් යටතේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණය වනු බහුලව දැකගත හැකියි.  ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු විපතට පත් ජනතාව වෙනුවන් මූල්‍යාධාරයක් ලබා දුන් බව කියමින් සංසරණය වන සටහන්  පිළිබඳ සිදු කළ කරුණු […]
srilanka.factcrescendo.com
December 10, 2025 at 1:54 AM
Misleading❌
ආපදා තත්ත්වය හේතුවෙන් ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ මෑතකදී ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වූ බවට පළ වන ඡායාරූප සහ වීඩියෝ නොමග යන සුළුයි.
FACT CHECK✅
https://srilanka.factcrescendo.com/2025/12/09/no-burj-khalifa-did-not-display-pray-for-sri-lanka-after-cyclone-ditwa# #lka #SriLankafloods
ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ මෑතකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකමත් වුණා ද? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙරටට මුහුණ පෑමට සිදු  වූ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල මානුෂීය ආධාර මෙරටට හිමි විය. එමෙන් ම මෙරට ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අතර ද, වැඩි ඉඩක් හිමිව තිබුණා. මේ අතර ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණේ මෙරට ධජය දිස්වන […]
srilanka.factcrescendo.com
December 10, 2025 at 1:48 AM
🚨 Authorities have officially denied claims about former Pakistani PM Imran Khan's death in custody, despite swirling rumours. 🕵️‍♂️ #ImranKhan #FactCheck
Discover more: https://srilanka.factcrescendo.com/english/no-evidence-so-far-to-confirm-claims-that-imran-khan-has-died/
December 8, 2025 at 3:31 AM
Misleading ❌
මඩවලින් නිවෙස් වැසී ගිය අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව ලංකාවේ දර්ශන පෙළක් ද ?
https://srilanka.factcrescendo.com/2025/12/06/viral-video-of-flood-aftermath-is-not-from-sri-lanka-but-from-indonesia #lka
මඩවලින් නිවෙස් වැසී ගිය අයුරු දැක්වෙන වයිරල් වීඩියෝව ලංකාවේ දර්ශන පෙළක් ද ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර මෙරටට බලපෑ ගංවතුර තත්වයේ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින්, නිවසක් එහි වහලය මට්ටම තෙක් මඩින් වැසී ගොස් ඇති ආකාරය දක්වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය […]
srilanka.factcrescendo.com
December 8, 2025 at 1:38 AM
Misleading ❌
ගංවතුර  පාලනයට නිසි පියවර නොගැනීම හමුවේ ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වුණා ද?

Fact Check ✅

https://srilanka.factcrescendo.com/2025/12/06/resignation-of-valencia-region-leader-of-spain-shared-in-a-misleading-way/ #lka
ගංවතුර  පාලනයට නිසි පියවර නොගැනීම හමුවේ ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වුණා ද? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පුවත් අන්තර්ගතයන් නිවැරදි ලෙස අවබෝධකර නොගෙන වාර්තාකරණයේ නිරත වීම නිසා ඇතැම් අවස්ථාවල ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ  ද සමාජය නොමග යන අන්දමින්  සටහන් සංසරණය වේ. මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යක, සාමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සහ ඒ ආශ්‍රිතව නිර්මණය වී තිබූ සමාජ මාධ්‍ය සටහන් […]
srilanka.factcrescendo.com
December 8, 2025 at 1:33 AM
🚨 Fake 100GB Data Offer! 🚨

Free 100GB ලෙස හුවමාරු වන්නේ වංචනික සබැඳියකි.

📌 Do NOT click these links
📌 Do NOT share your details
📌 Do NOT forward the message to others

Stay alert and protect your personal data. ✔
December 7, 2025 at 7:26 AM
🚨 SCAM ALERT! 🚫
SCAM Alert! උත්වස සමය ඉලක්ක කරගනිමින් විවිධ සන්නාම යොදාගනිමින් සංවත්සරික ත්‍යාග , නොමිලේ ත්‍යාග 🎁 යනුවෙන් ව්‍යාජ සබැඳි සමඟ හුවමාරු වන Links වලට පිවිසීමෙන් වළකින්න! 🚫🔗 #StaySafe
December 7, 2025 at 5:30 AM
ගංවතුර පාලනයට නිසි පියවර නොගැනීම හමුවේ ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වුණා ද? 🌊
Did a president really resign due to failure in flood management?
Click the link for the real story! 👀👇 #FactCheck #BreakingNews
December 7, 2025 at 5:11 AM
🌊 ගෙවල් උසට මඩින් යට වී තිබෙන මේ වයිරල් වීඩියෝවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ගංවතුර තත්වයක් ද ?
🚨 Think you know the origin of that viral flood video? Think again! It's NOT from Sri Lanka but from Indonesia! 🔍 #FactCheck #lka
Get the facts
December 6, 2025 at 10:58 AM
🚨 Beware of the fake "Free Laptop Scheme 2025"! 🚫💻
The link isn't official and could steal your info. Trust only official government sites. Stay secure! #StaySafe #FactCheck
Read More: https://srilanka.factcrescendo.com/english/fact-check-government-is-not-providing-free-laptop-for-youth/
December 6, 2025 at 10:11 AM
🚨🎄 Don't Fall for Festive Frauds!

🎁 Be vigilant against scams disguised as 'Christmas Gifts'. Always verify information through official sources before being tempted by free offers. Stay smart and secure this season! 😉✨ #StayAlert #ScamAlert
December 6, 2025 at 5:30 AM
False❌
யானையின் முதுகில் ஏறி உயிர் தப்பிக்க போராடும் சிறுத்தையின் காணொளி உண்மையா ??
Fact Check✅
https://srilanka.factcrescendo.com/tamil/an-ai-generated-video-of-a-leopard-climbing-onto-an-elephants-back-in-an-attempt-to-escape-and-survive #lka
யானையின் முதுகில் ஏறி உயிர் தப்பிக்க போராடும் சிறுத்தையின் காணொளி உண்மையா?  - Fact Crescendo Sri Lanka Tamil | The leading fact-checking website in India
நாட்டில் இயற்கையின் கோரத்தாணடவத்தினால் பாரிய அழிவுகளுக்கு முகங்கொடுக்க மக்களுக்கு நேரிட்ட அதேவேளை, விலங்குகளும் இந்த அனர்த்தங்களினால் பாதிப்படைந்தமையை நாம் மறுக்க முடியாது. அந்தவகையில் தற்போது வெள்ளநீரில் அடித்துச்செல்லாமல் உயிர் தப்பிப்பதற்காக சிறுத்தையொன்று யானையின் மீது ஏறிநிற்கும் காணொளியொன்று தற்போது சமூக ஊடகங்களில் பகிரப்பட்டு வருகின்றமையை காணமுடிந்தது. எனவே அது தொடர்பில் உண்மையை அறிய ஃபேக்ட் கிரஸண்டோ நிறுவனம் ஆய்வொன்றை மேற்கொண்டது. தகவலின் விவரம் (What is the claim): Facebook | Archived Link இலங்கை வெள்ளத்தில் […]
srilanka.factcrescendo.com
December 6, 2025 at 2:35 AM
Misleading❌
காலாவதியாகிய உணவுகளை இலங்கைக்கு பாகிஸ்தான் வழங்கியதா ??
Fact Check✅
https://srilanka.factcrescendo.com/tamil/expired-flood-relief-aid-from-pakistan-to-sri-lanka# #lka
காலாவதியாகிய உணவுகளை இலங்கைக்கு பாகிஸ்தான் வழங்கியதா..? - Fact Crescendo Sri Lanka Tamil | The leading fact-checking website in India
INTRO : தித்வா’ புயல் காரணமாக நாட்டில் ஏற்பட்ட பாரிய அனர்த்தங்களில் சிக்கி பாதிப்படைந்த மக்களுக்கு வழங்கிய நன்கொடையில் காலாவதியாகிய உணவுகளை இலங்கைக்கு பாகிஸ்தான் வழங்கிதாக ஒரு பதிவு சமூகவலைத்தளங்களில் பகிரப்பட்டு வருகின்றமை காணக்கிடைத்தது. எனவே குறித்த புகைப்படம் தொடர்பில் உண்மையை அறிய ஃபேக்ட் கிரஸண்டோ நிறுவனம் ஆய்வொன்றை மேற்கொண்டது. தகவலின்விவரம் (What is the claim):  Facebook Link | Archived Link  Facebook Link | Archived Link சமூகவலைத்தளங்களில்“ இலங்கைக்கு பாகிஸ்தான் உதவுவதை […]
srilanka.factcrescendo.com
December 6, 2025 at 2:30 AM
Partly False❌
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ධීවර අමාත්‍යවරයා ආපදා තත්ත්වය හමුවේ ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ ගන්නා ලද සත්‍ය ඡායාරූප අතරට, ඔහු අශ්වයෙකු පිට නැගී සිටින, කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකසන ලද ඡායාරූපයක් ද සමගින්ය.
ධීවර ඇමති ආපාදවට පත් ජනතාව හමුවූ අවස්ථාවේ ගත් ඡායාරූප ද?  - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට උදව් උපකාර කිරීම සඳහා බොහෝ පිරිසක් ඉදිරිපත් විය. ඒ අතර විවිධ දේශපලනඥයින් ද ජනතාව හමුවීම සඳහා විවිධ ප්‍රදේශවල සංචාරය කරනු දැකගත හැකි විය. ඒ අනුව පීඩාවට පත් ජනතාව හමුවීමට ගිය අවස්ථාවක දී ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පෙනී […]
srilanka.factcrescendo.com
December 6, 2025 at 1:42 AM
Misleading ❌
පකිස්ථානය විසින් ලබා දුන් සහනාධාර කල් ඉකුත් වූ ඒවා ද ??
https://srilanka.factcrescendo.com/2025/12/04/misleading-claims-about-expired-flood-relief-aid-from-pakistan-to-sri-lanka/# #lka
පකිස්ථානය විසින් ලබා දුන් සහනාධාර කල් ඉකුත් වූ ඒවා ද ?  - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන තත්ත්වය සමඟ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුලු තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ අතර පකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට එවන ලද සහනාධාර කල් ඉකුත් වී ඇති බවට සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]
srilanka.factcrescendo.com
December 4, 2025 at 10:35 AM
Insight!
ශ්‍රී පාද කන්දේ නාය යාමක් සිදුව ඇති බවට වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
https://srilanka.factcrescendo.com/2025/12/04/an-explanation-for-the-reports-that-a-landslide-has-occurred-at-sri-pada-mountain/ #lka
ශ්‍රී පාද කන්දේ නාය යාමක් සිදුව ඇති බවට වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් මස අවසන් දින කිහිපයේ ශ්‍රී ලංකාව හරහා හමාගිය දිට්වා සුළි කුණාටුවත් සමග මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකටම අධික වර්ෂාපතනයක් පතිත වූ අතර ඒ සමගම ඇතිවූ ආපදා ත්තත්වය හමුවේ  ප්‍රදේශ රැසකින් නායයෑම් ද වාර්තා විය. ඒ අතර ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල කන්දේ ද නායයාමක සලකුණු දක්නට […]
srilanka.factcrescendo.com
December 4, 2025 at 6:39 AM
Misleading ❌
நுகேகொடை பேரணிக்கு கொண்டுவரப்பட்ட மதுபான போத்தல்களின் புகைப்படங்களா இவை??

https://srilanka.factcrescendo.com/tamil/old-photos-being-shared-as-pictures-from-the-recent-rally/ #lka
நுகேகொடை பேரணிக்கு கொண்டுவரப்பட்ட மதுபான போத்தல்களின் புகைப்படங்களா இவை? - Fact Crescendo Sri Lanka Tamil | The leading fact-checking website in India
அரசியல் ரீதியாக நடைபெறும் நிகழ்வுகள் மற்றும் கூட்டங்கள் தொடர்பில் மக்களுக்கு தவறான கண்ணோட்டத்தை வழங்கும் நோக்கில் தவறான தகவல்கள் சமூக ஊடகங்களில் பகிரப்படுவது தற்போது பொதுவான ஒரு செயலாகவே மாறிவருகின்றதனை அவதானிக்க முடிகின்றது. அந்தவகையில் தற்போது 21 ஆம் திகதி  நுகேகொடையில் எதிர்க்கட்சியினரால் நடத்தப்பட்ட பேரணிக்கு கொண்டுவரப்பட்ட மதுபான போத்தல்கள் என தெரிவிக்கப்பட்டு சில புகைப்படங்கள் சமூக ஊடகங்களில் பகிரப்படுவதனை காணமுடிந்தது. எனவே அது தொடர்பில் உண்மையை அறியும் நோக்கில் ஃபேக்ட் கிரஸண்டோ நிறுவனம் ஆய்வொன்றை மேற்கொண்டது. […]
srilanka.factcrescendo.com
December 3, 2025 at 4:41 AM
Altered ❌
ගංවතුරෙන් බේරීමට අලියෙකු ගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් ද ??
https://srilanka.factcrescendo.com/2025/12/02/ai-generated-video-viral-as-a-scene-during-sl-floods/ #lka
ගංවතුරෙන් බේරීමට අලියෙකු ගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් ද ? - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. ඒ අතර, ගංවතුර පවතින අවස්ථාවක දී අලියකුගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුනා. සමාජ මාධ්‍ය තුළ […]
srilanka.factcrescendo.com
December 3, 2025 at 4:36 AM
ගම්පොළ ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පසු මළ සිරුරු ගොඩ ගසා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් දැක්වූ අදහස් අසත්‍යයි.
ගම්පොළ මළ සිරුරු දක්වමින් හුවමාරු වූ ඡායාරූප AI ඡායාරූපයක් නොවේ! - Fact Crescendo Sri Lanka | The leading fact-checking website
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘දිත්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුකොට ගෙන මෙරටට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, මේ වන විට(02) ආපදා මරණ 465 දක්වා ඉහළට ගොස් තිබේ. පුද්ගලයින් 366ක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා පරීක්ෂාවන්, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදු කරේ. මෙලෙසින් හමුවන මළසිරුරු වල ඡායාරූප ඇතැම් පිරිස් […]
srilanka.factcrescendo.com
December 3, 2025 at 4:31 AM